top of page

Media

Melbourne protest 2022
13:42
විපක්ෂ නායක සජිත් කිරින්ද මාගම වැලිවැටියේ නිරීක්ෂණ චාරිකාවක.
10:22

විපක්ෂ නායක සජිත් කිරින්ද මාගම වැලිවැටියේ නිරීක්ෂණ චාරිකාවක.

විපක්ෂ නායක සජිත් කිරින්ද මාගම වැලිවැටියේ නිරීක්ෂණ චාරිකාවක. තිස්සමහාරාම මාගම, කිරින්ද වෙරළ තීරයේ පිහිටා ඇති ඛණිජ නිධි සහිත වැලි වැටි (Sand dunes) ආශ්‍රිත නිරීක්ෂණ චාරිකාවකට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (12) එක්විය. එම වැලිවැටිය මේ වනවිට විදේශයන්ට විකිණීමේ ප්‍රයත්නයක් ඇති බව වාර්තා වන අතර එය මහා ජාතික අපරාධයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 2004 වසරේ ඇති වූ සුනාමි ව්‍යසනය අවස්ථාවේ මෙම වැලි වැටි හේතුවෙන් සිදුවන්නට තිබූ විශාල හානියක් මග හරවා ගැනීමට හැකියාව ලැබුණ අතර තවදුරටත් සමුද්‍ර ඛාදනය අවම කිරීම, සමුද්‍රාසන්න පරිසර පද්ධතියේ ස්ථාවරත්වය පවත්වා ගැනීම ඇතුළු ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටුකරන පරිසර පද්ධතියක් ලෙස මෙම වැලිවැටිය හඳුනාගත හැකි බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. #SJB #SajithPremadasa | www.sajith.lk | www.sjb.lk
bottom of page